පෙරපාසල් දරුවන් පිරිසක් එකතුවී කරන්න යන සුපිරි වැඩේ මෙන්න.(VIDEO)

Report

පෙරපාසල් දරුවන් පිරිසක් සිය දෛනික වියදම් සඳහා මව්පියන්ගෙන් ලැබෙන මුදල් මෙරට දුෂ්කර දරුවන් ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට එක් වී ඇති බව වාර්තා වනවා.

චීනයේ හැංෂු ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් පිරිසක් විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ. මේ බව සඳහන් කරන මෙරට චීන තානාපති කාර්‍යාලය පවසන්නේ ලංකාවේ මුදලින් රුපියල් ලක්ෂ පණහක් ඔවුන් එකතුකර ඇති බවය.

එම මුදල් මෙරට අඩුආදායම් ලාභී දරුවන් දහසකගේ ප්‍රතිලාභ සඳහා යෙදවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now