ලොවක් ආදරය කළ සුරූපි ජනප්‍රිය රංගන ශිල්පිය දිවියට සමුදෙයි - (PHOTOS)

By Shehan Nov 30, 2023 01:04 PM GMT
Report

93 හැවිරිදි වියේ පසුවූ ජනප්‍රිය රංගන ශිල්පිනී Frances Sternhagen මියගොස් තිබේ.

ලොවපුරා කතාබහට ලක්වූ රූපවාහිනී මාලා නාටකයක් වූ "Sex and the City" සඳහා රංගනයෙන් එක්වීමත් සමග Frances Sternhagen ලොවපුරා ජනප්‍රිය විය.

GalleryGalleryGalleryGallery