ගංවතුර හේතුවෙන් රුමේනියාවේ සිව් දෙනෙක් ජිවිතක්ෂයට...
Climate Change
Europe
Death
World
Romania
By Parami Dissanayake
මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව කරන ලද සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අතරතුර ගිනිකොනදිග රුමේනියාවේ ගලාටි ප්‍රදේශයෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා සොයා ගත් බව වාර්තා වේ.
එමෙන්ම, චෙක් ජනරජය පුරා ස්ථාන 38 ක ඉහළම ගංවතුර අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කර ඇත.