දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට...
By Parami Dissanayake
අද (14) පස්වරුවේ දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව වාර්තා වන්නේ, අද සවස 3.00ට පමණ එම අනතුර සිදුවී ඇති බවයි.
මෙලෙස, ජිවිතක්ෂයට පත් පුද්ගලයා මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සීග්රගාමී දුම්රියේ ගැටී ඇති බව වාර්තා වේ.