අද කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

Report

අද දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු නිමාවන විට ප්‍රධාන දර්ශක දෙකම පහළ ගොස් තිබේ. සියලුම කොටස් මිල දර්ශකය අද දිනය අවසන් වන විට ඒකක 20,641.83 ක් දක්වා පහළ ගොස් තිබේ.

එය පෙර දිනට වඩා ඒකක 127.51 ක අඩුවීමක් වන අතර, එය සියයට 0.61% ක පහත වැටීමකි.

ඒ පාර නාමල්ගේ වෙඩිමටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාලා

ඒ පාර නාමල්ගේ වෙඩිමටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දාලා

මීට අමතරව, S&P SL20 ද අද දිනයේ ඒකක 5,886.16 ක් දක්වා පහත වැටී ඇත.

එය ඒකක 43.55 ක, එනම් සියයට 0.73% ක පහත වැටීමක් සනිටුහන් කරයි.

අද දින කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පරිමාව කොටස් 267,944,207 ක් වූ අතර, පිරිවැටුම රුපියල් 6,577,399,773.65 ක් ලෙස සටහන් විය.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි