ගංවතුර ආපදා තත්වයෙන් පුද්ගලයන් 14ක් ජීවිතක්ෂයට

Report

ඉන්දුනීසියාවේ බාලි දූපත්වලට ඇතිවූ ගංවතුර ආපදා තත්වය නිසා මියගිය පුද්ගලයින් ගණන 14 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ආපදා තත්වය හේතුවෙන් අතුරුදන් වූ පුද්ගලයින් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

එමෙන්ම බාලි දූපත්වලට ඇදහැලෙන වර්ෂාව මේ වන විට අඩු වී ඇති අතර පැවති ගංවතුර තත්වය ද මේ වන විට ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.

මෙම හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇත.

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

වාහන ලියාපදිංචි කරාට අංක තහඩු ගන්න බෑ - මෙන්න අලුත්ම තත්ත්වය

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව

මාව විසිවෙලා පදුරක් උඩට වැටුනා ගල්වගයක් ඔළුවේ වැදුනා, හඳඑළියේ දැක්කා පොඩි බබෙක් කෙදිරි ගානවා, දිවි බේරාගත් ඇය කියූ සංවේදී කතාව