නරේන්ද්‍ර මෝදි හා ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි අතර සාකච්ඡා

Report

අගමැති නරේන්ද්‍ර මෝදි බදාදා විසින් ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි සමඟ ඉන්දියාව සහ යුරෝපා සංගමය (EU) අතර යෝජිත නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කළ අතර එයට සහයෝගය දැක්වීම පිළිබඳව ඇයට ස්තූති කළේය.

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

දුරකථන සංවාදයකදී අගමැති මෝදි යුක්රේනයේ ගැටුම අවසන් කිරීමට මෙන්ම ඉන්දියා-මැදපෙරදිග-යුරෝපීය ආර්ථික කොරිඩෝව (IMEEC) ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙලෝනි මහත්මිය සමඟ සාකච්ඡා කළේය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, නායකයින් දෙපළ ආයෝජන, ආරක්‍ෂාව, අභ්‍යවකාශය, විද්‍යාව සහ තාක්‍ෂණය, අධ්‍යාපනය, ජනතාව අතර සබඳතා සහ ත්‍රස්තවාදයට එරෙහි ක්‍ෂේත්‍ර හරහා ද්විපාර්ශ්වික උපායමාර්ගික හවුල්කාරිත්වයේ වර්ධනයන් සාකච්චා කර ඇත.

භික්ෂුවක් පොලීසියට මාට්ටු - සුඛෝපභෝගී මෝටර් රථයෙන් කරපු විනාසේ

භික්ෂුවක් පොලීසියට මාට්ටු - සුඛෝපභෝගී මෝටර් රථයෙන් කරපු විනාසේ

එමෙන්ම 2025-29 ඒකාබද්ධ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව, හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නායකයින් දෙදෙනාම ඔවුන්ගේ කැපවීම යලි තහවුරු කර තිබේ.