රටවල් හතරක ඉන්න පාතාල ලොක්කෝ 15ක් පොලිස් දැලේ

Report

රතු නිවේදන සහිත සිටි ශ්‍රී ලාංකික පාතාල සාමාජිකයින් 15 දෙනෙකු රුසියාව, ඕමානය, ඩුබායි සහ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11) දින පැවති පාර්ලිමේන්තුවේ දී මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව අනාවරණය කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් පවසා සිටියේ, එම පාතාල සාමාජිකයින් ඒ ඒ රටවල නීතිමය කටයුතු අවසන් වූ වහා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

මෙන්න කෙහෙල්බද්දර පද්මේ එක එක වමාරලා - උප පොලිස් පරීක්ෂකවරයෙකුත් සම්බන්ධයිලු

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

කවුද ලපයි සිපයි ලපයා කිව්වෙනම් ජනාධිපතිට එතකොට සිපයි කිව්වේ අපිටද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන

හෝටලේ නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියෙනවා මන් වැට ගලවලා මුළු හෝටලේම බිමට සමතලා කරනවා - ඩඩ්ලි සිරිසේන