ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තු දීමනා ගන්නේ නෑ කියන්නේ පට්ටපල් බොරු ඕනේ නම් ඔප්පු කරන්නම් - චමින්ද

Report

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ඔයාලා හරියට කෝපි කඩේ දයාවතීලා වගේ. හැමෝටම චෝදනා කරනවා පමණයි. ඔප්පු කරගන්න බෑ යනුවෙන් ආණ්ඩු පක්ෂයට චෝදනාවක් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මෙසේ චෝදනා නගා ඇත්තේ පාර්ලිමේන්තුවේදී යි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ,

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

"බිමල් රත්නායක සභානායකතුමා ටයිකෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ සංවරකම ගෞරවය ගැන කතා කළා. ඒත් පාර්ලිමේන්තුව ඉවර කරන්න ඕන, අවසාන බංකරේ පාර්ලිමේන්තුව කියලා අතීතයේ කතා කළේ කවුද? මේ ටයිකෝට් දාගත්ත වෘකයෝ පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු වෘකයෝ. අද ටයි කෝට් දාගෙන ඇවිත් පාර්ලිමේන්තුවේ සංවර බව ගැන කතා කරනවා. මේ පාර්ලිමේන්තුව රට නේපාලයක් නොවී බේරගන්න අවස්ථාව එදා අපට ලැබුණා. ඉදිරියේදී ඔබලාට පාර බැහැලා යන්න බැරි කාලයක් උදා වෙනවා.මේ උදවිය එදා ලොකු බඩක් දකින කොට විහිළු කරනවා දැන් ඒ අයගේ බඩ කොහොමද? වෙස්වලා ගත්ත වෘකයෝ ටික අද සුදු රෙදි පොරවගෙන ඉතිහාසය අමතක කරන්න උත්සාහ කරනවා ආණ්ඩුවේ ඇමතිවරු පාර්ලිමේන්තු දීමනා ගන්නේ නෑ කිව්වත් ඔවුන් සියල්ල ගන්නවා.මම ඕන්නම් ඔප්පු කරලා පෙන්නන්නම්. ඔයාලා හරියට කෝපි කඩේ දයාවතීලා වගේ. හැමෝටම චෝදනා කරනවා පමණයි. ඔප්පු කරගන්න බෑ" යනුවෙන්.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත

නාමල් දැන් ජනප්‍රියයි.. ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත