තවත් අබිරහස් මරණයක්, සැමියා ගේ ඇතුළේ මැරිලා කියලා පොලීසියට පැමිණිල්ලක්

Report

අබිරහස් ආකාරයට මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් තඹුත්තේගම ප්‍රදේශයේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙසේ මිය ගොස් ඇත්තේ 49 හැවිරිදි රාජාංගනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව වාර්තා වේ.

එසේම මියගිය පුද්ගලයා විශ්‍රාමික ගුවන් හමුදා සෙබළෙක් වන බවත් ඔහු සිය බිරිඳගෙන් සහ දරුවාගෙන් වෙන් වී තනිව ජීවත් වී ඇති බවත් අනාවරණය වී ඇති බව සඳහන්.

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

විජේරාම උණුසුම්වේ..හිටපු ජනපති මහින්ද විජේරාම නිවසින් පිටව යයි

මරණය සම්බන්ධයෙන් තම ස්වාමියා නිවස තුළදීම මිය ගොස් ඇති බවට අදාළ පුද්ගලයාගේ බිරිඳ විසින් පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව පවසයි.

එමෙන්ම ඇය වැඩිදුරටත් පොලීසියට තම ස්වාමිපුරුෂයා මීට දින කිහිපයකට පෙර ඥාතියෙකු සමඟ පවුල් ආරවුලක් ද ඇති කරගෙන තිබූ බව පවසා ඇත.

මේ අතර පොලීසිය සැක පළ කරන්නේ ඔහු මීට දින කිහිපයකට පෙර මිය යන්නට ඇති බවටයි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

හිමිනමක් මත්පැන් බීලා හරි ලයිසන් එකක් නැතුව ගිහින් ලංගම බස් රථයක හැප්පිලා

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක