හිටපු ජනපති පාරට බසියි..

Maithripala Sirisena Sri Lanka Politician
By krishani Oct 03, 2022 07:39 AM GMT
krishani

krishani

Report

අද (03) පොළොන්නරුව නගරයේ දී වී ගොවීන් පිරිසක් සංවිධාන කර තිබුණු විරෝධතාවයකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය.

වී සඳහා නිසි මිලක් ලබාදෙන්නැයි ඉල්ලා එම ගොවීන් පිරිස පොළොන්නරුව නගරයේ දී එම විරෝධතාවය සංවිධාන කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join