සුළු මොහොතකට පෙර හිටපු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි
මීගොඩ ප්‍රදේශයේ අද (12) දහවල් වෙඩිතැබීමක් සිදු වී ඇත.
වෙඩිතැබීමෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ 46 හැවිරිදි අයෙක් වන අතර, මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර තිබේ.
