අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG ලොක්කෙක් සුළු මොහතකට පෙර අත්අඩංගුවට
හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න මහතා මීට සුළු වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ අත්අඩංගුවට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මධ්‍යම අපරාධ කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට විදේශ ගමන් තහනම පැනවීමේ සිද්ධියට සම්බන්ධයෙන් "අයුතු අවහිරය" චෝදනාව යටතේයි.