හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස්

Report

2012 වසරේ ග්‍රීක බැදුම්කර නඩුවෙන් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. 4

එම නඩුවේ සෙසු විත්තිකරුවන් තිදෙනා කොන්දේසි රහිතව නිදොස් කොට නිදහස් කිරීමටත් කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

ගුවන් යානයක් කාර් රථයක් මත කඩන් වැටිලා

ගුවන් යානයක් කාර් රථයක් මත කඩන් වැටිලා