විදෙස් ගතවන කාන්තාවන්ට විශේෂ පණිවුඩයක්..මේ දේ නැතිව රට යන්න බෑලු..
Sri Lanka
Sri Lanka Air Force
By Aruna
ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගත වන සියලුදෙනා වෙත ලබන වසරේ අප්‍රේල් මස 01 වනදායින් පසු වෘත්තීය පුහුණු සහතික අනිවාර්යය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, ගෘහාශ්‍රිත රැකියා සඳහා පළමුවරට විදෙස් ගත වන්නේ නම් NVQ 03 වන අදියරේ සහතිකය අනිවාර්යය වන බවයි.
සාත්තු සේවය සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා ද NVQ 03 වන අදියරේ පාඨමාලාවක් මේවනවිට ක්‍රියාත්මක වන බවයි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනරත් යාපා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |