ගාසා තීරයේ ආහාර හා ජල හිඟයක්.

Israel Palestine World Israel-Hamas War
By Hashini Oct 16, 2023 02:49 AM GMT
Hashini

Hashini

Report

ඊශ්‍රායලය පසුගියදා එහි ජනතාවට දැනුම් දෙනු ලැබුවේ උතුරු ගාසා තීරයේ සිට දකුණට ඉවත්ව යන ලෙසයි.

මෙලෙස මිලියනයක් ජනතාව එම දැනුම් දීම මත පලාගිය අතර ඔවුන් ආහාර හා ජල හිඟයෙන් පෙලෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පාගමනින් මෙන්ම මෝටර් රථවලින් පළා යන ජනතාවගෙන් වීථි පිරී ඇති අතර, එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් කාන්තාවන් සහ ළමයින් මිය ගොස් ඇති බව සඳහන් වෙනවා.

හමාස් සංවිධානයේ කිසිඳු ක්‍රියාකාරකමක් තම රට නියෝජනය නොකරන බව පලස්තීන ජනපති මහමුද් අබ්බාස් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරනවා. 

ReeCha