රත්තරන් අශ්වයෝ රත්තරන් ටොයිලට් මහින්ද මහත්තයාට තිබ්බේ නෑ. ජනපති මහින්දගෙන් සමාව ගන්න..

Report

ශ්‍රී ලංකා දේශපාලන සංස්කෘතියේ බල පෙරළියත් සමගම මහින්ද රාජපක්ෂ කියන දේශපාලන සලකුණ මේ වන විට පසුබෑමකට ලක්වී තිබෙනවා. යුද්ධය නිමකර නායකයා වශයෙන් පිටපිටම වසර ගණනාවක් ඔහු ජනාධිපති වූ අතර පසුගිය කාල සීමාවේදී ඔහුගේ දේශපාලන පක්ෂය දැඩිලෙස පරාජයට පත්වුණා.

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

එයට හේතුව ඔවුන් අධික ලෙස ජනතාවගෙන් සූරාගෙන කෑවා කියන මතයක් සමාජය තුළ නිර්මාණය වූ නිසයි. නමුත් පොදු ජන පෙරමුණ ගැන කතා කරන සාගරකාරියවසම් කියන්නේ මහින්ද රාජපක්ෂ ගැන පහත ආකාරයේ කතාවක්.

එලෝන් මස්ක් ජනපති ට්‍රම්ප්ට ස්තුති කරයි !

එලෝන් මස්ක් ජනපති ට්‍රම්ප්ට ස්තුති කරයි !

"‘රත්තරන් ටොයිලට්, රත්තරන් අශ්වයෝ තිබුණා කිව්ව ඒවා බොරු. ඕවා මහින්ද රාජපක්ෂ කියන යුග පුරුෂයට අපහාස කරන්න ගොඩනගපුවා. එක්කෝ නීතිමය වශයෙන් කටයුතු කරන්න නැත්තම්, මේ රටේ කිසිම දෙයක් හොරකම් නොකරපු මහින්දගෙන් අනුර කුමාර මැතිතුමා සමාව ගන්න.’