86ක් මියගිය අයහපත් කාලගුණ තත්ත්වය - 151ක් තුවාල ලබයි.

Pakistan Weather
By krishani Jul 11, 2023 08:42 AM GMT
krishani

krishani

Report

ජුනි මස 25 වනදා සිට පාකිස්ථානයට බලපා ඇති මෝසම් වැසි තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා පුද්ගලයන් 86 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එයින් පුද්ගලයින් 151 දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය පැය 24ක කාලය තුල පමණක් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.