දෙයියනේ.. මෙහෙම?. මෝටර් රථ ගැන ආසාවෙන් හිතනකොට.. 100,000කට වැඩියෙන් විනාශ වුණ පුවතක් මෙන්න..

By krishani Nov 17, 2024 04:31 PM GMT
Report

ස්පාඤ්ඤයේ වැලන්සියා ප්‍රදේශයට දරුණු ගංවතුර තත්ත්වයක් බල පා තිබෙනවා.

ඒ හේතුවෙන් මෝටර් රථ 100,000කට වැඩි සංඛ්‍යාවකට අලාභ හානි සිදුව තිබෙනවා.

ලොවම හොල්ලමින් ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි.- ඒකේ පැටිකිරිය මෙන්න. - (VIDEO)

ලොවම හොල්ලමින් ඉන්දියාව හයිපර්සොනික් මිසයිලයක් අත්හදා බලයි.- ඒකේ පැටිකිරිය මෙන්න. - (VIDEO)

එම මෝටර් රථ වෙළෙඳ සංකීර්ණ ඉදිරිපස සහ වීථි දෙපස ගොඩගසා තිබෙන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එතකොට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව කෝ?. ඇතුළින් කීව දෙය මෙන්න..

එතකොට සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව කෝ?. ඇතුළින් කීව දෙය මෙන්න..

ඒ අනූව වැලැන්සියා හී බොහෝ වීථී මේ වන විට අත්හැර දැමු මෝටර් රථවලින් අවහිර වී ඇත.

කෙසේ වෙතත්, මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ද දුෂ්කර කාර්යයක් වී තිබෙනවා.