අවදානමක්.. මේ ප්‍රදේශ වල අය අවදානයෙන් සිටින්න...

By Sithumi Sep 05, 2022 04:43 PM GMT
Sithumi

Sithumi

Report

මහා ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා අලව්ව, දියුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව පහත් බිම් ප්‍රදේශවල පදිංචිකරුවන් ගංවතුර සපයන් ගැන අවධානයෙන් සිටින්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

එම නිවේදනය පහතින්,




Gallery