ඉදිරි පැය 48ක කාලය තීරණාත්මකයි?. වෙන්න යන නොහිතපු දෙයක් ගැන අනතුරු ඇඟවීමක් මෙන්න.

Report

මේ දිනවල මෙරටට බලපා ඇති කාළගුණ තත්ත්වය එතරම් යහපත් තත්ත්වයක නොමැත.

ඉදිරි පැය 48ක කාලය තීරණාත්මකයි?. වෙන්න යන නොහිතපු දෙයක් ගැන අනතුරු ඇඟවීමක් මෙන්න. | Flood Risk In Sri Lanka

එම තත්ත්වය මත ඉදිරි පැය 48 තුළ කුඩා ගග සහ මගුර ගග පිටාව තැන්නට අයත් පහත් බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..


ඒ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ය.

එමෙන්ම, බුලත් සිංහල, මදුරාවල හා පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.

අද රෑ 8 ඉදලා මෙන්න මේ දේ නම් බෑ - ඇදහැලෙන මහ වැස්සත් එක්ක වැස්සෙම ගත්ත තීරණය මෙන්න.

අද රෑ 8 ඉදලා මෙන්න මේ දේ නම් බෑ - ඇදහැලෙන මහ වැස්සත් එක්ක වැස්සෙම ගත්ත තීරණය මෙන්න.


තව ද, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජාඇල, කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින මෙන් ය.

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)

රාජ්‍ය සේවකයින්ට 15,000ක දීමනාවක්.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න.(VIDEO)


කෙසේ වෙතත්, අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල ඇතැම් පහත්බිම් ප්‍රදේශවලට ද ඉදිරි පැය 48 තුළ ගංවතුර අවධානමක් මතුවිය හැකි බව සඳහන් වේ.