අද රෑ 8 ඉදලා මෙන්න මේ දේ නම් බෑ - ඇදහැලෙන මහ වැස්සත් එක්ක වැස්සෙම ගත්ත තීරණය මෙන්න.

Report

මේ වන විට පවතින අධික වර්ෂාව හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

අද රෑ 8 ඉදලා මෙන්න මේ දේ නම් බෑ - ඇදහැලෙන මහ වැස්සත් එක්ක වැස්සෙම ගත්ත තීරණය මෙන්න. | Ella Wellawaya Road Will Be Closed 20Th May 2024

අද (20) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ඇල්ල-වැල්ලවාය මාර්ගය වසා තැබෙයි. 

ඒ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.

මත්පැන් ලෝලීන්ට තරු විසි වෙන ආරංචිය.. - මත්පැන් සම්බන්ධයෙන් එකවරම ගත් තීරණය මෙන්න.


මේ අතර, පවතින වර්ෂාව හමුවේ අත්තනගලු ඔය අත්තනගල්ල ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළගාවී තිබෙනවා.

ඒ හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පැවසීය.

එමෙන්ම, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් සහ මඟුරු ගඟ පිළිබඳව පාලින්දනුවර ප්‍රදේශයේ දී අවධානයෙන් පසුවිය යුතු වේ.

ඉදිරි දිනයන්හි විය හැකි භයානක තත්ත්වයක් ගැන රටටම දැනුම්දීමක් මෙන්න..

ඉදිරි දිනයන්හි විය හැකි භයානක තත්ත්වයක් ගැන රටටම දැනුම්දීමක් මෙන්න..


කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දෙනු ලැබුවේ අද සහ හෙට දිනයේ වර්ෂාව සමග ගංවතුර අවධානමක් පවතින බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.