අද රෑ 8 ඉදලා මෙන්න මේ දේ නම් බෑ - ඇදහැලෙන මහ වැස්සත් එක්ක වැස්සෙම ගත්ත තීරණය මෙන්න.
මේ වන විට පවතින අධික වර්ෂාව හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අද (20) රාත්‍රි 8.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ඇල්ල-වැල්ලවාය මාර්ගය වසා තැබෙයි.
ඒ බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.
මේ අතර, පවතින වර්ෂාව හමුවේ අත්තනගලු ඔය අත්තනගල්ල ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ළගාවී තිබෙනවා.
ඒ හේතුවෙන් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග අධ්යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එස්. පී. සී සුගීෂ්වර මහතා පැවසීය.
එමෙන්ම, කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ බුලත්සිංහල ප්‍රදේශයෙන් සහ මඟුරු ගඟ පිළිබඳව පාලින්දනුවර ප්‍රදේශයේ දී අවධානයෙන් පසුවිය යුතු වේ.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා පෙන්වා දෙනු ලැබුවේ අද සහ හෙට දිනයේ වර්ෂාව සමග ගංවතුර අවධානමක් පවතින බැවින් පහත් බිම්වල පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 0 Seats
All Other Parties
13.14%