කාශ්මීරයේ හදිසි ගංවතුරෙන් පුද්ගලයෝ 300 ට වඩා ජීවිතක්ෂයට

Report

පාකිස්තානයේ සහ පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇති වූ අධික මෝසම් ගංවතුර සහ නායයෑම් නිසා මියගිය සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එසේම ගංවතුර තත්ත්වය නිසා දැනටමත් මියගොස් ඇති පිරිස 307 දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි

ඒ අනුව වයඹදිග පාකිස්තානයේ කඳුකර කයිබර් පක්තුන්ක්වා පළාතේ ආපදා බලධාරීන් විසින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා කර ඇති බවද පවසයි.

එසේම ගංවතුර තත්ත්වය නිසා ආපදාවට ලක්වූ පිරිස ගලවා ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඒ වෙනුවෙන් යොදාගත් හෙලිකොප්ටරයක් ද කඩා වැටුණු අතර එහි සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 05 දෙනෙකුද මිය ගිය බව වාර්තා විය.

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

ඉහළ ගිය රන් මිල යළි පහළට නව මිල මෙන්න

කෙසේ වෙතත් මේ අතර එරට රජයේ කාලගුණික වාර්තාවන් ලබන අගොස්තු 21 වැනි දින දක්වා රටේ වයඹ දෙසින් තද වැසි අපෙක්ෂා කළ හැකි බව පෙන්වා දෙයි.

එබැවින් පවතින කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන එරට ප්‍රදේශ කිහිපයක් ආපදා කලාප වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටද රජය පියවර ගෙන තිබෙනවා.

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්

අද මේ ලග්නවලට අහඹු වාසනාවක් - හිතාගන්නවත් බැරි සතුටක්