මත්පැන් බීලා පහක් මරුට - කාන්තාවක් පොලිස් දැලේ

Report

වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයින් පස් දෙනෙකු මියයාමේ සිද්ධියට අදාලව කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව රෝහලට ඇතුළත්කර ඇති බව වාර්තා වේ.

දෙවියනේ මත්පැන් යැයි සිතා ආගන්තුක දියරක් පනය කළ පස් දෙනෙක් මරුට

දෙවියනේ මත්පැන් යැයි සිතා ආගන්තුක දියරක් පනය කළ පස් දෙනෙක් මරුට

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්

ජනාධිපතිගේ බිරිද පිරිමියෙක්ද? ලොකු ප්‍රශ්ණයක්

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි

රංගන ශිල්පිණියකට බිහිසුණු අනතුරක් - මොළයට හානි