මෙරට ආර්ථිකය අවිනිශ්චිතයි. - ෆිච් රේටින් කියන අලුත්ම කතාව මෙන්න.

Report

ජනපතිවරණයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය දිශානතියට අවිනිශ්චිතතාවයක් එක් කරන අතර ණය ප්‍රතිව්‍යුහගතකීරීම හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් නැවත සාකච්ඡා කිරීම ප්‍රමාද කිරීමටද හේතුවිය හැකි බව බව ෆිච් රේටින්ස් ආයතනය නිකුත් කළ, ශ්‍රේණිගත කිරීම් දැක්වෙනවා.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.

රජයෙන් දැනුම් දීමක්. - වහාම ක්‍රියාත්මක වන පරිදි බිත්තර ආශ‍්‍රිත නිෂ්පාදන මිල අඩු කරන ලෙස දන්වයි. - නැත්නම් සිදු වන දේ මෙන්න.


මේ අතර, කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද දිනයේත් කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙනවා.

එක්වරම අදත් අදත් කොළඹ කොටස් වෙළෙඳපොළේසුවිශේෂ වෙනසක්.

එක්වරම අදත් අදත් කොළඹ කොටස් වෙළෙඳපොළේසුවිශේෂ වෙනසක්.