ඉතිහාසයේ පළමු වරට මෙරට කොටස් වෙළෙඳපොළේ මිල දර්ශකයේ විශාල වෙනසක්.
Colombo Stock Exchange
Economy of Sri Lanka
By Wayomi
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථම වතාවට අද (16) ඒකක 14,500 සීමාව පසු කර තිබෙනවා.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 309.2 4 කින් ඉහළ ගොස් ඒකක 14,514ක් ලෙස සටහන් වූ අතර එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 111.9.7කින් ඉහල ගොස් සටහන් වූයේ ඒකක 4356ක් ලෙසයි.
මේ අතර, පසුගිය 12 වැනිදා මිල දර්ශකය අද ඒකක 14,000 සීමාව ඉක්මවා ගියා.
හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)
You May Like This Video