සල්ලි දීලා ගත් කසිප්පු බඩු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි

Sri Lanka Police Drugs Sinhala news
By Mithu May 05, 2025 05:32 PM GMT
Mithu

Mithu

Report

ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත් පවසමින් 119 පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දුරකථන ඇමතුමක් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

චරිත්ගේ සිදුවීමෙන් සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩනය.

චරිත්ගේ සිදුවීමෙන් සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩනය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව අධිකරණයේ පෙනී සිටීම සඳහා දිනයක් ලබාදී පොලිස් ඇප මත මුදාහැර තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයෙන් ලද පැමිණිල්ල අනුව ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කසිප්පු සමඟ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

කංජිපානිට තර්ජනය කරපු හින්දම ක්ලබ් වසන්තව ඝාතනය කළා - ලොකු පැටී සියල්ලම එකින් එක වමාරයි

ReeCha