ඉන්ධන මිල අඩු කරලා අනෙක් සමාගම්වලට රජයෙන් අලාභ ගෙවන්න ගිවිසුමක්.

Report

මෙරටට ඉන්ධන ගෙන්වන වෙනත් සමාගම් සමඟ පසුගිය රජය එකඟ වූ ගිවිසුම් හේතුවෙන් තෙල් මිල අඩු කිරීමට ගැටලුවක් වී ඇති බව ලංකා කණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා ප්‍රකාශ කළා.

ඒ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවේදීයි.

එහිදී ඔහු කියා සිටියේ, පසුගිය රජය එළැඹි ගිවිසුම අනුව රජය විසින් ඉන්ධන මිල සූත‍්‍රයට පිටින් තෙල් මිල තීරණය කර එම සමාගම්වලට අලාභයක් සිදුවන්නේ නම් එම අලාභය රජය විසින් ගෙවීමට බැඳී සිටින බව බව සඳහන් වන බවයි.

ඒ, අනුව ඉන්ධන මිල සූත්‍රයට අනුව තීරණය වන මිලට වඩා රජය වෙනස් මිලක් නියම කර එමඟින් එම සමාගම් වලට පාඩුවහොත් මෙම අලාභය ගෙවීමට එකඟ වී ඇති බවත් පැවසුව ඔහු එක් සමාගමක් මේ වන විටත් සිදුවූ අලාභයක් සම්බන්ධයෙන් අලාභ ඉල්ලා අමාත්‍යාංශයට ලිපියක් එවා ඇති බවද ඔහු පෙන්වා දෙනවා. 

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

හොරට ගත්තු නාමල්ගේ නීතිඥකම අහොසි.?? - නාමල් නීති විභාගය ලියූ හැටි මරණීය තර්ජන මැද රටින් පැන්න නීති සිසුවා අගවිනිසුරුට ලියයි.(VIDEO /PHOTOS)

 

දුම්වැටි මිලට මොකක් වෙයිද? - TAX ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

දුම්වැටි මිලට මොකක් වෙයිද? - TAX ගැන ඇහෙන අලුත්ම ආරංචිය මෙන්න.

You May Like This Video