මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ක්‍රියාවලියේදී එම මධ්‍යස්ථාන තුළ නොකළ යුතු ක්‍රියා සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

චරිත්ගේ සිදුවීමෙන් සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩනය.

චරිත්ගේ සිදුවීමෙන් සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩනය.

මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළ අදාළ මධ්‍යස්ථානවල පහත සඳහන් ක්‍රියා සිදු කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය පහතින්,

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් සබරගමු සරසවි සිසුන් රිමාන්ඩ්

Gallery