මැතිවරණ නීති කඩන්න ප්‍රසිද්ධියේ උපදෙස් දුන් අගමැතිනියට හතර වටින් විරෝධය

Election Commission of Sri Lanka Harini Amarasuriya Local government Election Latest Headlines Sinhala news
By Mithu May 05, 2025 04:08 PM GMT
Mithu

Mithu

Report

පුංචි ජන්දයට සමගාමීව 03 දින මධ්‍යම රාත්‍රියේ පටන් ක්‍රියාත්මක වන පරිදි සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම්. එම නීති මාලාවට ගරුකරමින් සියලුම දෙනා එම පිළිවෙල අනුගමනය කරන කාල සීමාවක රටේ වගකිවයුතු තනතුරක් දරන අගමැති හරිනි අමරසූරිය මහත්මිය සිදු කළ ප්‍රකාශයක් මේ දිනවල බොහෝ දෙනෙක්ගේ විවේචනයට ලක්වුණා.

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

පොරව අරගන යන්ඩ දුන්නැත්නම් ඡන්දේ දාන්නෑ - ආදිවාසී නායකයා

ඇය රැළියක් අමතමින් කියා සිටියේ අපි නිහඬ වුණාට ඔයගොල්ලන්ට පුළුවන් දුරකථනයෙන් කෝල් එකක් දීලා මැසේජ් එකක් දාලා ශේප් එකේ වැඩේ කරගෙන යන්න කියන අදහසක් ඇය සඳහන් කළා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු නවත්වන්න කියූ කාල සීමාවක මේ ආකාරයෙන් රටේ අගමැතිනිය අදහස් දැක්වීම ඉතා පහත් ඒ වගේම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් ලෙස සලකා බොහෝ පාර්ශ්වයන් විසින් ඇයට විරුද්ධව පැමිණිලි ඉදිරිපත් කළා. 

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

මාධවීගේ කලින් සැමියා යුග දිවියට

ReeCha