මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහනයක් ගිනි ගනී.

Sri Lanka Police Colombo Fire
By krishani Jul 31, 2023 09:56 AM GMT
krishani

krishani

Report

කොළඹ ලේක්හවුස් වටරවුම අසළ දී මීට සුළු මොහොතකට පෙර පෞද්ගලික වාහනයක් ගිනි ගෙන තිබෙනවා.

ඒ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ නවීන වාහනයක් මෙසේ ගිනිගෙන ඇත්තේ.

එම සිදු වූ ගිනි ගැනීමෙන් කිසිවෙකුටවත් හානියක් සිදු වී නොමැති බව පොලිසිය සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා ඇති බව වාර්තා වේ.

ReeCha