කුවේට් රාජ්‍යයේ කම්කරුවන් සිටි විශාල ගොඩනැගිල්ලක ගින්නක්. - 40ක් මියයි. - වැඩි විස්තර මෙන්න. - (VIDEO)
දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් 40 දෙනෙක් පමණ කට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඉන් 50 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත.
ගින්න ඇති වූ ගොඩනැගිල්ල කම්කරුවන් සඳහා භාවිතා කරන එකක් වන අතර එහි කම්කරුවන් විශාල පිරිසක් සිට ඇත.
බොහෝ පිරිසක් බේරාගත ද අවාසනාවකට ගින්නෙන් දුම ආඝ්‍රාණය වීමෙන් බොහෝ මරණ සිදුවී ඇති බවයි එරට බලධාරීන් පවසන්නේ.