බලංගොඩ රක්ෂිතයක ගින්නක්

Fire Accident Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 08, 2025 09:35 AM GMT
Shehan

Shehan

Report

බලංගොඩ - ඉඹුල්පේ, රත්තනගොල්ල ප්‍රදේශයේ රක්ෂිතයක ගින්නක් හටගෙන ඇත.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන පරිදි, එම ගින්න මැඩපැවැත්වීම සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවා තිබේ.

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්

ලෝකයේ 'තුන්වන බලවත්ම' විදේශ ගමන් බලපත්‍රයේ කිරුළ හිමිවුණු රට මෙන්න

ලෝකයේ 'තුන්වන බලවත්ම' විදේශ ගමන් බලපත්‍රයේ කිරුළ හිමිවුණු රට මෙන්න