කඩුවෙලදී වෙඩි තැබීමක්

Report

කඩුවෙල, කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේදී අද (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත.

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම සැකකරු පොලීසියට කඩුවකින් පහරදීමට උත්සාහ කර තිබේ.

එම අවස්ථාවේදී, ආත්ම ආරක්ෂාව පිණිස පොලීසිය විසින් සැකකරුට වෙඩි තබා ඇති බව වාර්තා වේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර ඇත.

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්

අගෝස්තු 15වට කළින් මේ දේ අනිවාර්යයෙන් කරන්න - විශේෂ දැනුම්දීමක්

අගෝස්තු 15වට කළින් මේ දේ අනිවාර්යයෙන් කරන්න - විශේෂ දැනුම්දීමක්