විදුලි බල පනත අද පාර්ලිමේන්තු විවාදයට [LIVE]

Report

අද දිනයේත් පාර්ලිමේන්තුව රැස්වූ අතර ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

පාරට කුණු දැම්ම මනුස්සයට නගරාධිපති කරපු මරු වැඩේ

මෙම විවාදය පසුගිය 24 වැනිදා විවාදයට ගැනීමට නියමිතව තිබුණද පනත් කෙටුම්පත සම්බන්ධ තාක්ෂණික කාරණා හේතුවෙන් එදින විවාදයට නොගෙන කල් දැමීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

හරක්කටා ඝාතනය කිරීමේ සැලැස්මක් බුද්ධි අංශයට තොරතුරු ලැබිලා ඝාතනය සිදුවන අයුරු මෙන්න

ඒ අනුව අද දිනයේදී මෙම විවාදය පෙරවරු 11.30 සිට පස්වර් 05 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, විවාදය අවසනායේදී පනත් කෙටුම්පතට අදාළව ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබේ.