මේ මොන විනාශයක්ද? බඹර ප්‍රහාරයකින් පුද්ගලයෙක් මියයයි
Accident
Death
Latest Headlines
Sinhala news
By Ashfa
නෝර්වුඩ් ඕල්ටන් තේ වත්තේ වතු කම්කරුවෙකු වන කිංග් කෝරා කොටසේ පදිංචිව සිටි 36 හැවිරිදි වතු කම්කරුවෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යාමු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය පරික්ෂණ පවත්වයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තම නිවසට පානිය ජලය ලබා ගන්නා බට නලයක් තේ වත්තේ කැඩී යාම නිසා එය අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේදිය.