පලාතම දුමෙන් වසමින් දරුණු ගින්නක් - ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම දැවී අළු වේ

Report

මාතර - ගාල්ල ප්‍රධාන මාර්ගයේ හරිස්චන්ද්‍ර ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක හදිසි ගින්නක් හටගෙන තිබේ. අද (29) පස්වරුවේ හටගත් මෙම ගින්න හේතුවෙන් අදාළ වෙළෙඳසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇතැයි පොලීසිය මූලිකව සැක පළ කරයි. ගින්න පිළිබඳ සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ මාතර ගිනි නිවන හමුදාව, මාතර පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට මේ වන විට සමත්ව ඇත.

ඉදිරි සති කීපයම ඉතා අවදානම් - ලේ ගංගා හලන්න සියල්ල සූදානම් ඉරානය අති ප්‍රබල මිසයිල තොගයක් වහාම ගෙන්වයි

ඉදිරි සති කීපයම ඉතා අවදානම් - ලේ ගංගා හලන්න සියල්ල සූදානම් ඉරානය අති ප්‍රබල මිසයිල තොගයක් වහාම ගෙන්වයි

මෙම ගිනිගැනීමේ සිද්ධියෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල ලැබීමක් වාර්තා වී නොමැති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න