අධිකරණ භූමියේත් ගින්නක් - නිවන්න පොලිසියත් එයි

Report

ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය අසල කසල ගොඩක ගින්නක් හට ගෙන ඇත.

ඒ අනුව පොලීසිය සහ ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මැදිහත්ව මේ වන විට ගින්න නිවා දැමීමට කටයුතු කර තිබෙන බව සඳහන්.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.

තවත් දරුණු වෙඩිතැබීමක්

තවත් දරුණු වෙඩිතැබීමක්

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්

කුණු කන්දක් කඩා වැටී තරුණියක් මරුට - 38ක් අතුරුදන්