සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO)

By Piyumika Jan 22, 2025 01:54 AM GMT
Report

තුර්කියේ ජනප්‍රිය ස්කී රිසෝට් හෝටලයේ ඊයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් 76 දෙනෙකු මිය ගොස් තවත් 51 දෙනෙකු තුවාල ලැබුවා.

19න් පහළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට දෙවන තරගයේත් ජය...

මහල් 12කින් යුත් එම හෝටලයේ ගින්න ඇති වන අවස්ථාවේදී පුද්ගලයින් 234 දෙනෙකු රැඳී සිටි ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගින්න නිවා දැමීමට පැය 12ක කාලයක් ගත වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හෝටල් හිමිකරු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිරිසිදු කරන්න ඇවිත් හොදටම කරලා ගිහින්...දැක්කොත් වහාම පොලිසියට කියන්න..(VIDEO)

ගින්නට හසුව මියගිය පිරිස අතර ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් මෙන්ම ලේඛකයින් ද සිටින බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

සුප්‍රසිද්ධ හෝටලයක ගින්නක්...මිය ගිය සංඛ්‍යාව ඉහළට...(VIDEO/PHOTO) | Fire At Popular Ski Resort Hotel In Turkey

You may like this video