පුංචි තිරයේ නොනිමෙන තාරකාව ශලනි තාරකාට තවත් විශිෂ්ට ඇගයීමක්

By Kanchana Oct 28, 2026 12:11 PM GMT
Report

ශලිනි තාරකා කිව්වහම ලංකාවේ රංගන ක්ෂේත්‍රයේ අදටත් දිදුලන නමක් දිනූ තාරකාවක් .

ඉතිං දක්ෂතම රංගන ශිල්පිනියක් ලෙසින් බොහෝ අවස්ථාවල තම අසම සම රංගන හැකියාව නිසාවෙන්ම සම්මාන රාශියකින්ම අවස්ථා ගණනාවකදී පිදුම් ලබා තියනවා .

ඉතිං ඇය ඔන්න නැවතත් සම්මානයෙන් පිදුම් ලබා තියනවා .

ඉතිං විශිෂ්ඨ රංගන ශිල්පිනියක් ලෙස මෙවර ඇය සම්මානිත වුණේ Women’s Legends 2026 සම්මාන උළෙලේදීයි. ඒ ජනප්‍රියම නිළිය නිළිය ලෙසයි . අදටත් තරු අහසේ නොනිමෙන තාරකාව ... සුබ පැතුම්