කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් - විශාල ප්‍රදේශයක් පුරා පැතිරී යයි.
Sri Lanka
Fire
By krishani
මුල්ලේරියාව - කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කරන ස්ථානයක ගින්නක් ඇති වී ඇති බවට වාර්තා වේ.
එම ගින්න විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති බව ගගන අප වාර්තාකරු සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ඇති වූ ගින්න නිවා දැමීමට සේවා රථ 02ක් ද යොදවා තිබෙනවා.
