කොලඹ ආමර් විදියේත් ගින්නක් ! ( video )
By Hashan
කොලඹ ආමර් විදියේ ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බව ගිනි නිවිම් සේවා දෙපාර්තුමේන්තුව සදහන් කර සිටියා .
මෙලෙස ගිනි ගැනීමකට ලක් වුයේ යකඩ බඩු අලෙවිසල් පෙළක්.
කෙසේ වෙතත් ගිනි නිවීමේ කටයුතු මේ වන විටත් සිදු කරන බවයි වාර්තා වී ඇත්තේ.
ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැති බවයි සදහන් වන්නේ .