මුදල් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සම්මත වෙයි.
Sri lanka
covid 19
By Sithumi
මුදල් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
.මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවේදී පක්ෂව ඡන්ද 134ක් ද විරුද්ධව ඡන්ද 44ක් ලැබුණි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත කරන ලදි.