රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න.

Report

අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න. | Fertilizer Subsidy For Tea Cultivation

ඒ තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බවයි.

බෝංචි මිලට මෙහෙම වෙයි කියලා හිතුණේ නෑ නේද?. වැස්සෙ ඇස් උඩ යන්නම ගිය ගාණ මෙන්න..

බෝංචි මිලට මෙහෙම වෙයි කියලා හිතුණේ නෑ නේද?. වැස්සෙ ඇස් උඩ යන්නම ගිය ගාණ මෙන්න..


ඒ මහතා මේ බව කියා සිටියේ අද (24) පෙරවරුවේ කොටපොළ ‌ඓතිහාසික ගැටඹරු රජමහා විහාරයේ දී ය.

අමාත්‍යවරයා එහි දී ශ්‍රී ලංකා ‌තේ මණ්ඩලය හා පුද්ගලික තේ කර්මාන්තකරුවන්ගේ සහයෝගයෙන් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයක් වන නැවුම් තේ මංගල්‍යයට එක් වීය.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.

රාජ්‍ය සේවකයින්ට 35,000ක දීමනාවක් ලැබෙයි ද?.


ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගත තත්ත්වය හා පොහොර අර්බුදය හේතුවෙන් තේ වගාව සඳහා පොහොර යෙදීම අවම විය.

එමෙන්ම, අස්වැන්නෙහි සැළකිය යුතු අඩු වීමක් ද පසුගිය කාලය තුළ වාර්තා වී තිබූ බව ද අමාත්‍යවරයා පැවසීය.

තව ද, රජයට අයත් පොහොර සමාගම් දෙක මගින් තේ පොහොර විශේෂ 05ක් නිෂ්පාදනය කර ඇත.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.


එම පොහොර වෙළෙඳපළේ අලෙවි වන මිලට වඩා සියයට 50ක පමණ අවම මිලක් යටතේ ගොවීන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. 

කෙසේ වෙතත්, ඒ අනුව වෙළෙඳපළේ රුපියල් 13,000ක් පමණ වන තේ පොහොර මිටියක් රුපියල් 5,500 සහා 7,500ට මිල දී ගැනීමට හැකි වේ.