බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න.

Ministry of Education Education Job Opportunity Latest Headlines Decision Making
By krishani May 20, 2024 04:33 PM GMT
krishani

krishani

Report

මධ්‍යම පළාත් සභාවේ (CPC) 2023 (2024) පළාත් පාසල්වල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ (SLTS) 3 පන්තියේ I (a) ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පැවති විවෘත තරග විභාගයේ (II අදියර) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

බලා හිටිය තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - දැන්ම මෙතනින් පිවිසෙන්න. | Central Province Teacher Vacancies

එම විභාගය 2024.04.20 වෙනිදා පැවැත්වුණ අතර ප්‍රතිඵල සදහා පහතින් පිවිසෙන්න.

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)

පාසල් ආරම්භය ගැන තීරණයකට යයි.. - සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.(PHOTOS)


විභාග ප්‍රතිඵල සදහා මෙතන ක්ලික් කරන්න.


මේ වන විට ශ්‍රී ලංකා ලංකා විද්‍යාත්මක සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ 2018 (2023) ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

එම තරඟ විභාගය 2023 වසරේ මැයි 27 සහ 28 යන දිනයන්වල පැවැත්විණ.

එම සම්පූර්ණ විස්තරය පහතින්,

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

තරඟකාරීම විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි - ඒ සඳහා දැන්ම මෙතනින් පිවිසෙන්න..

මේ අතර, හෙට (21) සහ අනිද්දා පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වසා දමන්නැයි වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ඒ, පවතින අයහපත් කාලගුණ තත්වය තවදුරටත් පැවතිම හේතුවෙන් ය.

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..

දිවයින පුරා පාසල් ආරම්භ වන්නේ මෙන්න මෙහෙමයි - අධ්‍යාපන අමාත්‍යාංශය කළ විශේෂ දැනුම්දීම මෙන්න..


මේ වන විට ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයෙ පාසල් විශාල සංඛ්‍යාවක් ජලයෙන් යටවී තිබෙනවා.

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..

රජයේ නිවාඩු දිනයක් ද?. හෙට ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට..


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ,ගම්මාන 100 ක් පමණ ජලයෙන් යටවිම නිසා දරුවන්ට පාසල් වෙත පැමිණීමට නොහැකි වී ඇති බවත්,මෙම තත්වය නිසා පාසල් දින දෙකක් වසා දැමීයට ආණ්ඩුකාරවරයා තීරණය කර ඇති බවත් ය.