නරක ලෙඩක් වැඩිවෙයි - ලෝකයේ 30% දැනටම ගොදුරුවෙලා
ලොව පුරා ජනතාවගෙන් සියයට 30කට වැඩි පිරිසක් ෆැටිලීවර් හෙවත් අක්මාවේ මේදය තැන්පත් වීමේ රෝගයට ගොඳුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය පියල් රංගන හෙරත් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ මුල් අවස්ථාවේම ප්‍රතිකාර කිරීමෙන් එය පාලනය කළ හැකි බවයි.