සමාජ හා සාම ඒකක කේන්ද්‍රයෙන් පාස්කු ප්‍රහාරයට යුක්තිය සොයා පොලිස් මූලස්ථානයට යයි...
Maharagama
Police Headquarters
Sri lankan sinhala news
Center for Social and Peace Units
Director Fr. Rohan Silva
Mr. nilantha jayawardhana
By Subodha
පාස්කු ප්‍රහාරයට වසර 03ක් ගතවෙමින් පවතින විටත් ඒ සම්බන්ධව තවමත් වැරදිකරුවන්ට දඩුවම් හිමිවි නැති අවස්ථාවක.
මහරගම සමාජ හා සාම ඒකක කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා පොලිස් මූලස්ථානයට අද යනු ලැබුවා.
එතුමා පවසන්නේ මේ වන විටත් විමර්ශන හරි හැටියට සිදුවි නොමැති බවයි .
තවද මෙතුමා එවකට හිටපු රාජ්‍ය බුද්ධි අංශ භාරව සිටිය නිලන්ත ජයවර්ධන මහතාට විරුද්ධව පොලිස්පති තුමාට පැමිණිල්ලක් යොමු කල බව කියා සිටියා.
එම විඩියෝව පහතින් නරබන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |