පැරණි ඖෂධ අලුත්කරන ජාවාරමක් (VIDEO)

FAKE MEDICINE DEHIWELA NADHIMALE EXPIRED
By Sewvandhi Jun 14, 2021 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

දෙහිවල නැදිමාලේ දෙමහල් නිවසක රහසිගතව කලක් තිස්සේ පවත්වාගෙන ගිය කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් වට ලන්නට දෙහිවල පොලිසිය සමත් වුනා.

මෙහිදී මෙම ජාවාරම මෙහෙයවූ වයස අවුරුදු 19ක තරුණයෙකු ඇතුළු තවත් පිරිසක් අත්අඩංගුවට ගත් අතර කල් ඉකුත් වූ දින වෙනස් කළ ඖෂධ තොගයකුත් සොයාගැනීමට සමත් වණා.

මීට අමතරව කල් ඉකුත් වූ දින වෙනස් කර වෙළඳපොලට නිකුත් කිරීමට සූදානම් කර තිබූ බාහලුම් විශාල තොගයකුත් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය විශ්වාස කරන්නේ මෙම ජාවාරම බොහෝ කලක පටන් සිදුකරගෙන ගොස් ඇති බවයි.