ප්‍රසිද්ධ හිමිනමක් අත්අඩංගුවට - තවත් ප්‍රබලයෙක්ව පැහැරගෙන

Sri Lanka Police Crime Buddhism Latest Headlines Sinhala news
By Ashfa Aug 03, 2025 11:57 AM GMT
Ashfa

Ashfa

Report

වසර කිහිපයකට පෙර එක් දේශපාලන පක්ෂයක සිදුවූ ගැටුමකින් අනතුරුව එම පක්ෂයේ ලේකම් ධූරය දැරූ පුද්ගලයෙකු පැහැරගෙන යාමට සම්බන්ධව චෝදනා එල්ල වී ඇති ප්‍රකට දේශපාලනික හිමිනමක් ඉදිරි දිනවලදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසයි.

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

කිරි තේ කියලා වහද බොන්නේ? මෙච්චර දවස් බිව්වේ මේ ජරාවද අපි

මෙම සිදුවීම සම්බන්ධව චෝදනා එල්ල වී ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකු සහ හිටපු පොලිස්පතිවරයෙකුද වන අතර, මෙය ගැඹුරු මට්ටමේ සැලසුමක්වීමේ හැටියට ආරක්ෂක අංශ සොයාගෙන ඇත.

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

තාත්තත් එක්ක හේනට ගිය මල් කැකුලට වුන අපරාධය

පැහැරගෙන ගිය බවට කියන පුද්ගලයා, එවකට රජයේ ඉහළම මට්ටමේ පදවිවල කටයුතු කළ ජනාධිපතිවරයෙකු මුණගැසී ආපසු යමින් සිටියදී මෙම සිදුවීම සිදුවූ බව සඳහන් කරමින් පැමිණිලි කළ බවද වාර්තා වේ.

නැවතත් භූමිකම්පා තත්ත්වයක් - සුනාමි අනතුරු ඇගවීම්

නැවතත් භූමිකම්පා තත්ත්වයක් - සුනාමි අනතුරු ඇගවීම්

මෙම සිද්ධිය පිළිබඳව සිදුකළ දිගුකාලීන විමර්ශනයකින් අනතුරුව, අදාළ හිමිනම ඇතුළු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු එළඹෙන දිනවලදී අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලබා දී ඇති බව ආරක්ෂක ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ReeCha