අනුර හරි නම් විජේවීර අමු ද්‍රෝහියෙක්...

Report

ජනතා විමුක්ති පෙරමුණේ රෝහණ විජේවීර හෝ අනුර දිසානායක හෝ දෙදෙනාගෙන් එක් අයකු වැරදි බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අනුර දිසානායක මහතා නිවැරදි නම් විජේවීර යනු මහා ද්‍රෝහියෙකු බොරුකාරයෙකු බව, ඔහු අවධාරණය කරයි.

ඉදිරි පැය 24 තීරණාත්මකයි.නිවේදන ගැන විමසිල්ලෙන්

ඉදිරි පැය 24 තීරණාත්මකයි.නිවේදන ගැන විමසිල්ලෙන්

රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ ඉන්දියානු ව්‍යාප්තවාදය හඳුන්වා දෙමින් 13 වන සංශෝධනයට සහ පළාත් සභාවලට එරෙහිව රට ගිනි තැබූ රෝහණ විජේවීර මහතා සහ ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කරමින් තිරිකුණාමල තෙල් ටැංකි, සාම්පූර් බලාගාර ව්‍යාපෘති ඉන්දියාවට ලබා දෙන අනුර දිසානායක මහතා යන දෙදෙනාම එක වර නිවැරදි විය නොහැකි බවයි. නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව කීය.

අවුරුදු කටලඟ...ඔබේ වාසනවා???

අවුරුදු කටලඟ...ඔබේ වාසනවා???